ජයතු සරයෙන් සපිරි වරෙන්
රැඳී එකම කුස බැඳුණු පෙමින්
පිපී රුවන් දැය සුවඳ හමයි
ගුණ නැණ පිරි දරුවෝ .........//
ශ්රී්ර සිප් නැණ වරුණේ
යෝධ සවිබල නැගුණේ//
ඈත ගිරි දඹ තරණේ
නෑ සැකක් මගේ මව්නේ
ජයතු සරයෙන් සපිරි වරෙන්
විදු රැස් අභිමානී
පුද දෙන ඔද මෑණි //
සිරිමල්වතු විදුහල්අභිනන්දන
අප විදුහල් මෑණි
නමෝ නමෝ විදුහල් මෑණි //
පද රචනය - රණතුංග මල්ලවආරච්චි මයා.
ගී තනු නිර්මාණය - සාලිය සුසන්ත දිසානායක මයා.





