මප/වත්/සිරිමල්වත්ත මහා විද්‍යාලය

Children's Day Celebration

wall paint

අපේ සමබල පෝෂ්‍යදායි ආහාර වේල

තරග

චන්ද්‍රකාන්ති ගුරුමෑනියන්ගේ විශ්‍රාම ගැනීම

wall paint

INFINITY 2025

ඉන්ද්‍රාණි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

WhatsApp Image 2025-05-21 at 12.19.28 PM.jpeg
WhatsApp Image 2025-05-21 at 12.19.28 PM.jpeg

විදුහල්පති පණිවිඩය

එච්.ඒ.බී. කවිසේකර මහතා

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජධානියේ සෙන්කඩගල පුරවරයේ උයනක්ව පැවති සිරිමල්වත්ත යන නමින් දැනට හඳුන්වන සුන්දර ගම්මානයක කුඩා කඳු ගැටයක් මත මෙම විදුහල පිහිටා ඇත  විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල මධ්‍යම පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

 

එච්.ඒ.බී. කවිසේකර මහතා
විදුහල්පති
මප/වත්/ සිරිමල්වත්ත මහා විද්යාලය.