මප/වත්/සිරිමල්වත්ත මහා විද්‍යාලය

Children's Day Celebration

wall paint

අපේ සමබල පෝෂ්‍යදායි ආහාර වේල

තරග

චන්ද්‍රකාන්ති ගුරුමෑනියන්ගේ විශ්‍රාම ගැනීම

wall paint

INFINITY 2025

ඉන්ද්‍රාණි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

WhatsApp Image 2025-05-21 at 12.19.28 PM.jpeg
WhatsApp Image 2025-05-21 at 12.19.28 PM.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු  සිදුකරයි

 

6- 11 

විෂයන්
බුද්ධ ධර්මය    විද්‍යාව සෞඛ්‍ය 
සිංහල පුරවැසි අධ්‍යනය  ප්‍රා.තා.කු 
English ඉතිහාසය  දෙමළ 
ගණිතය භූගෝලය  නැටුම් 
සංගීතය  චිත්‍ර  ICT

 

12 - 13

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය  දේශපාලන  විද්‍යාව English  නැටුම්
ගෘහ විද්‍යාව භූගෝල විද්‍යාව  බෞද්ධ සංස්කෘතිය.  
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව English ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය