මප/වත්/සිරිමල්වත්ත මහා විද්‍යාලය

Children's Day Celebration

wall paint

අපේ සමබල පෝෂ්‍යදායි ආහාර වේල

තරග

චන්ද්‍රකාන්ති ගුරුමෑනියන්ගේ විශ්‍රාම ගැනීම

wall paint

INFINITY 2025

ඉන්ද්‍රාණි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

WhatsApp Image 2025-05-21 at 12.19.28 PM.jpeg
WhatsApp Image 2025-05-21 at 12.19.28 PM.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එච්.එම්.ආර්. විජේබණ්ඩාර මයා

මප /වත් සිරිමල්වත්ත මහා විද්‍යාලය  දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නග  අප පාසල මධ්‍යම පළාතේ ඇති දීප්තිමත් පාසලකි. . අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. 

 

 

එච්.එම්.ආර්. විජේබණ්ඩාර මයා
නියෝජ්‍ය විදුහල්පති
මප /වත් සිරිමල්වත්ත මහා විද්‍යාලය .