INFINITY - 2025
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියගේ ප්‍රධානත්වයෙන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්මේන්තුවේ මහාචාර්ය සුජීවා කොඩිතුවක්කු මැතිනියගේ සහභාගිත්වයෙන් හා මහනුවර ආදර්ශ විද්‍යාලය,පිළවල මහා විද්‍යාලය , මහවත්ත මහා විද්‍යාලය,යන විදුහල්වල විදුහල්පති තුමන් හා. දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් 2025-07-22 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී වාණිජ දිනය පැවැත්විණි





